ජෝතිර් විද්‍යාව යනු ලෝකයේ විවිධවූ සංස්කෘතීන් කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කරන ලද සුවිශාල විෂය පථයක් වේ. තවද ලෝකයේ තාරකා විද්‍යාව බිහි වීමටත් ප්‍රථම වසර 5000 කටත් අධික ඓතිහාසික පසුබිමක් ඇති ලෝකයේ පැරණිතම වෛදික ශාස්ත්රයකි. බුදුරජානන් වහන්සේ මීට වසර 2600 කට පෙර “තව්තිසා” දෙව්ලොව සිට “සිද්ධාර්ථ” කුමරු ලෙස මෙලොව මනුෂ්‍ය උපත සඳහා පස්මහ බැලුම් බැලූහ. ඒ අනුව උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය (කාලය, දීපය, දේශය) මෙන්ම එයටත් එහා ගොස් කුලය සහ මව පවා තීරණය කලහ. ඉස්ලාමයේ නව සඳ බැලීම (චන්ද්‍ර නැකත) මෙන්ම කතෝලික ධර්මය ද ජ්‍යෝතිර් විද්‍යාව විවිධ වූ ක්රමෝපායන් මාර්ගයෙන් යොදාගෙන ප්‍රයෝජන ගන්නා අවස්ථා නැතුවා නොවේ. ඒ ආකාරයෙන්ම ගත්කල ජ්යොතිෂශාස්ත්රය අතීතයේ සිටම මිනිසුන් විසින් විවිධ අරමුණු සඳහා විවිධාකාරයෙන් භාවිතා කර ඇත.
There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour, or randomised words.
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium.
It is a long established fact that a reader will be distracted by the readable content of a page
when looking at its layout. The point of using Lorem Ipsum .
Consectetur adipiscing elit, sed do eiusmod tempor incididuesdeentiut labore
etesde dolore magna aliquapspendisse and the gravida.